මේ දිගන්තයේ | Me diganthaye
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
ඒ දවස් වල ක වුරුත් අම්මට කිව්වා අවජානක ළමෙක් හදනවට වඩා බල්ලෙක් හදන එක වටිනවා කියලා.. අම්මා ඇහුවෙ නෑ"
අයියා කීවේය. අපේ පවුලේ එහෙම අරන් හදාගත් අවජානක ළමයකු ගැන මම මින් පෙර අසා නොතිබුණෙමි ''කව්ද අවජාතක ළමයා?'' මම පුදුමයෙන් ඇසීමි.
"උඹ! ශක්ති උඹ !
අයියා ගිගිරුවේය. මගේ හිසමත අකුණක් පුපුරා ගියායේය.
උඹ අපේ කවුරුවත් නෙවේ -අදහාගන්නේ කොහොම... යුවනියක වනතුරු හැදී වැඩුණු ගෙදර මගේ පවුල මේය. මේ හැර වෙන තමන්ගේ කෙනෙකු මා දැන උන්නේ නැත.
Đහෙනං මං ක? -
මම වේදනාවෙන් ඇසීමි.
හොයාගනින් .. හැබැයි මේ ගෙදරින් ගිහින් ඉතිං මගේ ජීවිතය වටා නොවිසිඳුණ අභිරහස් ගොන්නක් වූ වග චිනාක් මා දැන උන්නේ නැත. මට ජීවිතය දෙන්නට තව කීප දෙනෙක්ම තම ජීවිතය පුජා කර ඇති බව මම සිහිනෙන්වත් ඒ වන විට නොදැන උන්නෙමි

