Skip to product information
1 of 2

මේ ඇයයි | Me Ayai

Regular price Rs 1,000.00
Regular price Sale price Rs 1,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

" සිසා'                                                                                                                                     "ප්ලිස් මෙහෙන් යන්න මිස්ටර් නේජ " ඈ ඇමතුම් දුර වැඩිය. නේජගේ නෙතු ගියේ තවමත් ගත රැදි ඇඳුම් පිටින් නිදනා දරුවන් වෙතටය. කුඩා කාමරය ඔවුන්ගේ කාමරය බවට සළකුණුය. ඔහු පහත් වුනේ දරුවන් වෙතටය. අත දිගුකළේ ඔවුන්ටය. 

"මිස්ටර් නේජ " ඇය අතින් ඔහු වැළකිනි. ඔහු එවර යළි බැලුවේ ඇය දෙසය. * ඔයාගේ කවුරුත් මෙහෙ නැ. ප්ලීස්.. ආපහු යන්න " ඔහු යළිත් බැලුවේ දරුවන් දෙසය. මේ කාමරය ඇතුලේ තම දිවිය සම්පූර්ණය. අතහැර ගත්තේ දිවියේ සොඳුරුතම කාලයන්ය.

 " මේ මගේ.."
" නෑ.. මං අම්මා වගේ වටේ ගිහින් හදාගත්තෙ. දැන් මෙහෙන්..." සියැසිට ඉන් එහා වදනක්වත් කියන්නට හැකිවුනේ නැත. නේජගේ අත නැවතුණේ ඈ කම්මුලේය. ඔහුගේ ඇගිල්ල ලෙලවුනේ ඇගේ මුහුණ ඉදිරියෙනි. ඇය කොපුළ අල්ලා ගත්තේ නෙතු කඳුළින් පියද්දීය. ඒත් ඔහුට පරදින්නට ඇයට බැරීය.

'' මිස්ටර් තේජ අමතකද මගෙන් දික්කසාද වෙන්න උසාවියට කිව්වේ එහෙම කියලා "'සිසා....හ'              නේජ කෑගැසුවේ කෝපයකට වඩා දුකකිනි. එදා උසාවියේදී තම නීතීඥවරයාගේ අපහාසයන් හමුවේ ඇය සිටියේ නෙතු බිමට තබාගෙනය. ඇය වෙනුවෙන් හඬක් නගන්නටවත් කිසිවෙකුත් සිටියේ නැති අයුරු ඔහුට මතකය.

View full details
Ratings
Full view