මයුරාගේ අබිමන | Mayurage Abimana
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
The Pride of the Peacock
by VICTORIA HOLT
One of the supreme writers of gothic romance
Jessica is a woman who has a curious mind, an adventurous spirit and is courageous to the core. No one will tell Jessica of her past and so she grows up unaware of the dramatic forces that are now ready to shape her life.
'නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නැහැ. එතන නරක නපුරු අදහස් හිතට වන තැනක්.' ඈ පැහැදිලි කළේ එසේ ය. 'ඒ ගොල්ලො එහෙම කියනව මං අහල තියෙනවා. නපුරු සිතිවිලි හිතෙන තැනක්'
'ඇයි'
ඔය මං කිව්වෙ! එතැන වහෙම තැනක්. ඒක හින්ද තමයි මං කියන්නෙ. එහෙ යන්ඩ එහෙම එපා,'
එතන හොල්මන් තියෙනවද ? '
'වහෙම තියෙනව වෙන්ඩත් පුළුවන්'

