මායාකාරියගේ හේමන්තය | Mayakariyage Hemanthaya
Regular price
Rs 2,400.00
Regular price
Sale price
Rs 2,400.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
එක් තරුණියකට වෙනසක් ඇති කළ හැකිය…
එහි වැසියන් පිළිතුරු සෙවීමට සහ සිදු වූ දෙයට වරද පැටවීමට කෙනෙකු සෙවීමට යොමු කරවමින් මොස්කව් ගිනි ගනියි. තමන්ට මුහුණ දීමට සිදු වූ අවසනාවන්ත ඉරණමට හේතුව වාස්යාගේ මායා බලය යයි දොස් පවරන අයගෙන් බේරි, සුවිශේෂ හැකියාවන් ඇති වාස්යා ඇගේ ජීවිතය බේරාගැනීමට පලා යා යුතුය.
ඉන්පසු, පළිගන්නා යක්ෂයෙක් කවදාටත් වඩා ශක්තිමත්ව නැවත පැමිණෙයි. ලෝකය වියවුලෙන් පුරවා දැමීමට අදිටන් කරගත් ඔහුට මිනිසුන් සහ අමනුෂ්යයන් අතරින් ඔහුට සහාය දීමට කැමති අය හමු වෙයි. මනුෂ්ය වර්ගයා මෙන්ම මායා ප්රාණියෝ ඔවුන්ගේ ඉරණම වාස්යාගේ අතේ රැඳී පවතින බව සොයාගනිති.
නමුත් ඇයට ඔවුන් සියල්ලම බේරාගැනීමට නොහැකි විය හැකිය

