මතක ශක්තිය වඩන විශිෂ්ටතම උපක්‍රම හා පරීක්ෂණ | Mathaka Shakthiya Wadana Wishishtathama Upakrama Ha Pareekshana
Regular price
Rs 1,200.00
Regular price
Sale price
Rs 1,200.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
මතක ශක්තිය අපේ ජිවිතයේ සාර්ථකත්වයේ පදනමය. නමුත් එය ඉබේ වර්ධනය නොවන්නකි. එය විවිධ ප්රයෝග හා උපක්රම භාවිතයෙන් වර්ධනය කළ යුත්තකි. මන්ද යම් යම් දේ මතකයේ රඳවා ගැනීමට අපට විවිධ ප්රයෝග භාවිතා කළ හැකිය. නමුත් ඒවා අපේ මතකයට හුරුවන්නේ අභ්යාසයේ යෙදෙන
මෙම ග්රන්ථයට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්ය විවිධ පරීක්ෂණ විශාල ප්රමාණයක් ඇතුළත් වේ. ඒ සියල්ල කිහිප වරක්ම අභ්යාසයේ යෙදීමෙන් ඔබට කදිම ප්රතිලාභ ලැබිය හැකිය. එමෙන්ම මෙය අධ්යාපනය ලබන්නට සේම ජීවිතයේ සාර්ථකත්වය අපේක්ෂා කරන වැඩිහිටියන්ට ද එක සේ ප්රයෝජනවත් ග්රන්ථයක් බව ද කිව යුතුය.

