Skip to product information
1 of 2

මරණයේ එලිපත්ත | Maranaye Elipaththa

Regular price Rs 3,750.00
Regular price Sale price Rs 3,750.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

විද්යාව මරණය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා සිටින්නේ
පුද්ගලයකු ගොඩනංවන අපේක්ෂාවන්, භීතීන් , මතකයන් ,ආදී සියල්ල මොළය ඇතුළත ඇති රසායනයන්ගෙන් හටගන්නාවූ විද්යුත් සංඥාවන් පමණක්ම ද? පුද්ගලයකු මියගිය විට මොළයේ බල ප්රභවය නිවී යයි. එතෙක් පැවැති සියලු රසායනයන්, සරල හා අර්ථ විරහිත දියර ගොන්නකට පරිවර්තනය වන්නේ එම මොළය අයත්ව තිබූ තැනැත්තා පිළිබඳ සියලු සලකුණු මකා දමමිනි.
කෙනෙකු මියගිය විට එතැන ඇත්තේ මියයාම පමණක්ම ද? මරණය නැවතීමේ තිතක් ද? මරණයෙන් ඔබ්බේ ඇත්තේ මොනවා
එය මානව ශිෂ්ඨාචාරය ඇරඹුණු දා සිට මිනිසුන්ගේ පොදු ප්රශ්නය වූයේය.
මහාචාර්ය ලැන්ග්ටන් හා ආචාර්ය කැතරින් සොලමන් ප්රාග් නගරයේ දී මරණයට මුහුණ දෙති. ඔවුන් පැය විසිහතරක් ගත වන්නට පෙර 'මරණයේ එලිපත්ත' සොයා නොගතහොත්...?

View full details
Ratings
Full view