Skip to product information
1 of 2

මලෝරි | Malory

Regular price Rs 1,800.00
Regular price Sale price Rs 1,800.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

මැලෝරිත්. ඇගේ දරුවනුත් ආරක්ෂාව පතා ගංගාව දිගේ පලා ගිය ගමඟින් දොළොස් වසක් ඉක්ම ගොසිනි. තවමත් උමතු බවත්, පියවි සිහියත් අතර ඇති එකම වැට. දෑස් බඳින රෙදිකඩ පමණකි. දෑස් හැර බලන එක් නිමේෂයකින් උමතු බවත්, වියරුවත් ජීවිතය බිලිගන්නට බලා හිඳී.

 තවමත් ඒ කුමක්දැයි දන්නා කෙනෙකු නැත. තවමත් වයට විසඳුමක් නැත. කළ හැකි එකම දෙය යන්තමින් පිවිතය රැක ගැනීම පමණකි.

මැලෝරිට ඒ ඇදහිය නොහැකි ආරංචිය ලැබෙන්නේ ඒ අතරය.

 දොළොස් වසරකින් පසු, පළමු වතාවට පුංචි බලාපොරොත්තුවක්..

 මිය ගොස් ඇතැයි ඇය සිතාගෙන හුන්, ඇය බෙහෙවින් ආදරය කළ කෙනෙකු තවමත් ජීවතුන් අතරය.

ඒ කවුද..? ඔහු සොයා යන්නට මැලෝර් නැවතත් මගට බසිනු ඇතිද?

 අවිනිශ්චිත බලාපොරොත්තුවක් වෙනුවෙන් මැලෝර් ඇගේත්, දරුවන්ගේත් ජීවිත

 බිහිසුණු අනතුරක හෙළනු ඇතිද..?

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view