මැග්පයි මරඩර්ස් | Magpie Murders
Couldn't load pickup availability
ඔබ ෂර්ලොක් හෝම්ස්, හර්කියුල් පොයිරෝ, ෆාදර් බුවුන් වැනි රහස් පරීක්ෂක කතා ලෝලියෙක්ද?
විශ්වාස කරන්න මිත්‍රයා.. එහෙනම් මේ තමයි ඔබ තෝරාගත්ත හොඳම පොත!
එංගලන්තයේ පිටිසරබද පළාතක, නිහඬ දිවිපෙවෙතක් ගෙවූ. ජනකාන්ත රහස් පරික්ෂක කතා රචක ඇලන් කොන් වේ. අඛිබ්රහස් අයුරින් බේදහිය ලෙස මයයයි. ඔහුගේ මරණය ගැනත්. ඒ සඳහා හේතුව කුමක්ද යන්නත්. පැටලුණු ගැටලු බවට පත්වෙයි. අබිරහස් දිවියක් ගත කරන දේවගැතිවරයාද, සුසාන භූමියේදී විටින්විට මතුවන ඒ අද්භූත මිනිසාද හමුවේ. මෙම අබිරහස සොයා යන ඇගේ ඉරණම කුමක් විය හැකිද?
ඇලත් කොන්වේගේ කෘතියක. ඔහු ලියූ වැකි පෙළක ළමා කවියක.
ඔහු ගොඩ නැගූ වර්ත සමූහයක. ඔහුගේ මරණය පිළිබඳ ඉඟියක් තිබිය හැකිද?
පොතක් තුළින් පොතක් තුළට දීර්ඝ සංචාරයක නියැළී. අබිරහස විසඳීම ඔබට බාරයි. විශ්වාස කරන්න...
ඇතැම්විට සුප්රකට රහස් පරීක්ෂක ඇටිකස් පන්ඩ් අබිබ්බවා, ඇවොන් ගම්මානයේ ඛේදවාචකය නිරාකරණය කරගැනීමට ඔබට හැකිවනු ඇත!

