මදරගිර වලව්ව | Madaragira Walauwa
Regular price
Rs 1,650.00
Regular price
Sale price
Rs 1,650.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්ඩ නම් උඹට මාව මරන්ඩ වෙනවා. මොකද තමන් පණ වාගෙ ආදරේ කරන මනුස්සයා වෙනත් ගැනියෙකුගෙ අතින් ඇල්ලුවත් ඒක ඒ ගැනිට දරන්ධ බැරි තරම් වේදනාවක් වෙනවා. මිනිහා එක්ක රණ්ඩු කරන්නේ ඒ වේදනාව දරා ගන්ඩ බැරි හින්දා උඹෙ අම්මත් ඒ විදිහට අප්පච්චි එක්ක රණ්ඩු කරන්ඩ ඇති. හැබැයි අම්මගෙ මරණෙට සාධාරණේ ඉෂ්ඨ කරන්න මට පිස්තෝල දික් කරලා වැඩක් නෑ.. මිනිහෙක් බලනවා පවුල් ජීවිතේ ඇතුළෙ තියෙන පුංචි පුංචි සිල්වලින් රිංගලා ගිහින් කොහාට හරි හේත්තු වෙලා, අර හිල් මත විශාල අගාධ විදිහට ලෝකෙට පෙන්නන්ඩ..
" අම්මට වරදක් කරා නං මං මගෙ අප්පච්චි වුණත් මරනවා.."
"සමහර විට ඒ මනුස්සයා ඒක දැනගෙන වෙන්ඩ ඇති අතුරු දහන් වෙන්ඩ ඇත්තේ.."

