Skip to product information
1 of 2

මායාවක මා | Maayaawaka Maa

Regular price Rs 830.00
Regular price Sale price Rs 830.00
Sale Sold out
Shipping calculated at checkout.

මනුස්සයෙක් කොහොමද ඒ තරම් සීතල වෙන්නේ?

මම එක පාරට අත ඇදලා ගන්න හැදුවත් මගේ අත හරියට අඩුවකට අහු වෙලා වගේ එයාගේ ශක්තිමත් අත් වලට හිර වෙලායි තිබුණේ.

මම අත ආපස්සට අදින්න හදපු නිසා වෙන්න ඇති එයා එක පාරටම මගේ අත අතැරියා. ඊටපස්සේ හරියට වැරදිකාරයෙක් වගේ එයා එයාගේ ඇස් මගේ ඇස්වලින් හංගන්න උත්සාහ කරන බවක් මට තේරුණා.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review