ලෝටස් | Lotus
Regular price
Rs 1,200.00
Regular price
Sale price
Rs 1,200.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
" ගොඩක් අය තරු ගැන
කතා කළාට කවුරුවත්
කතා කරන්නෙ නෑ ඒ තරු
පිටිපස්සෙ තියෙන අඳුර
ගැන. මතක තියාගන්න,
තරුවකට දිලිසෙන්න බෑ
කවදාවත් ඒ කළුවර නැතුව.
දීප්තිය වැඩි වෙන තරමටම
කළුවරත් වැඩි වෙනවා. ඒ
කියන්නේ තරුවකට
සිද්ධ වෙනවා කොන්දේසි
විරහිතව ඒ ඝන අන්ධකාරය
ඉවසන්න...''

