ලිබ්‍රා | Libra (Battle for Tears)
Regular price
Rs 950.00
Regular price
Sale price
Rs 950.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
“මේ... ලියෑන් ඔයාගේ අත කැඩිලනේ. ඒක ඔයාට දැනෙන්න ඕනෙනේ!''
" ඔව් මට ඒක දැනෙනවා. මගේ අතේ මෙතන තියන අස්ථි අටෙන් ලූනේට් බෝන් එක කැඩිලා තියෙන්නේ."
" දැන් හරිම වැඩක් වෙන්නේ. අපි වෙද අත්තා ළඟට ගියාම ඕගොල්ලො මිනිස්සු නෙවෙයි කියල අහු වෙයිද?..."
" දැන් වෙද අත්තා ළඟට නොගිහින් බෑ... අප්පච්චිට සැක හිතෙයි. මේ ඔයා හයියෙන් කෑගහන්න වෙද අත්තා අල්ලනකොට හරිද ගොඩාක් හයියෙන් හරිද. ටිකක් හොඳට රඟපාන්නකො අනේ...

