Skip to product information
1 of 2

ළතෝනි ඇලල | Lathoni Ella

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.

"එකම හීනයක් දෙපාරක් දකින්න

 පුළුවන්ද? මං සාමාන්යයෙන් හීන

 දකින්නෙ නැති කෙනෙක්. ඒත් දැන්

මට හීන පේන්න පටන් අරන්..

 මොකක්ද මේ හීනෙ තේරුම? ඒ

වයසක අම්මා කවුද? අනික මං ඒ

මූණ කොහෙදිවත් දැකලත් නැහැ

එයත් එක්ක මට තියෙන සම්බන්ධය

මොකක්ද? එයා මට මොනවද කියන්න උත්සාහ කළේ?"

 මම හීතල නිසාම ඇඳේ තව තවත්

ගුළිවෙලා ඒ ප්රශ්න ටික මගෙන්ම

 අහගෙන උත්තර හොයන්න උත්සාහ

 කළා. මට තිබුණ ලොකුම ප්රශ්නේ,

මෙවර හීතලක් කොමරේට ආවෙ

 කොහොමද කියන එක. මං ආපු

දවසේ ඉඳන් මේ කාමරේ ඇතුළෙ මට

 මෙහෙම හීතලක් දැනුණ පළවෙනි

 වතාව. මේ හීතලම මීට කලින් ඒක

වතාවක දැනුණෙ ඇල්ල ළඟදි ඒක

මතක් වෙද්දි අර අනිල් කියපු

බිලිගන්න කතාවත් මට මතක්වුණා.

ඒ ළමයා මැරෙන්න කලින් දැනුණෙත්

 මේ සීතලද?

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review