ලංකාවේ සියවසක් | Lankawe Siyawasak
Regular price
Rs 850.00
Regular price
Sale price
Rs 850.00
Unit price
per
Shipping calculated at checkout.
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
☆☆☆☆☆
Couldn't load pickup availability
'' ලංකාවේ සියවසක්” ඉතිහාස ග්රන්ථයක් නොවේ. එය 1803, සිට 1887 දක්වා වූ කාල පරිච්ජේදයේ අපේ සමාජයේ සිදු වු සුවිශාල වෙනස්කම් අලළා ජෝන් ෆර්ගියුසන් විසින් ලියන ලද සමාජ විද්යාත්මක වටිනා කමක් සහිත අපූරු කෘතියකි. එක් සියවසකට මදක් අඩු කාලයක් තුළ දහනම වන සියවසේදී ලංකාව වෙළා ගත් විපර්යාස සමූහය මනරම් වෘත්තාන්තයක් මෙන් හොඳින් මේ පියමනට කෘතිය තුළ ගොනු කර ඇත.

