Skip to product information
1 of 2

කුලුනේ යුවතිය | Kulune Yuwathiya

Regular price Rs 2,200.00
Regular price Sale price Rs 2,200.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මධ්යකාලීන රුසියාවේ තරුණියකට ඇත්තේ දැඩි තේරීම් ය, විවාහය හෝ කන්යාරාමයක ගත කරන ජීවිතය.වාස්යා තුන්වෙනි මාර්ගයක් තෝරාගනියි… මායා බලය…

මොස්කව්හි මහ කුමරුගේ රාජ සභාව බල අරගල සහ කලබල ගැන කියවෙන කටකතාවලින් නිතරම හිරිහැර විඳියි. මේ අතරතුර ගම්මාන ගිනි තබමින් සහ ගැහැනු ළමුන් පැහැර ගනිමින් මංකොල්ලකරුවෝ ගම්බද පෙදෙසේ සැරිසරති. කොල්ලකරුවන් පැරදවීමට පිටත් වෙන කුමරුට සහ ඔහුගේ විශ්වසනීය මිත්රයාට අපූරු අසකු පිට ගමන් කරන තරුණයකු මුණ ගැසෙයි.
රණශූර පුහුණුවක් ලැබූ දේවගැතිවරයෙක් වෙන සාෂා පමණක් මෙම ‘තරුණයා,’ ඇගේ ගම්මානය මඟින් මිය ගොස් හෝ මන්තරකාරියක හෝ කියා විශ්වාස කරන තමන්ගේ නංගී බව හඳුනා ගනියි. නමුත් වාස්යා පැහැදිලි කළ නොහැකි බලයක් පෙන්වමින් සහ විශිෂ්ට නිපුණතාවකින් අසු පැදීමෙන් තමන් සටනට කොතරම් දක්ෂ දැයි ඔප්පු කර පෙන්වූ පසු, මනුෂ්ය මෙන්ම මායාවී තර්ජනවලින් නගරය බේරාගත හැකි එකම මාර්ගය ඇය විය හැකි බැවින් තමන් ඇගේ රහස රැක ගත යුතු යයි සාෂා වටහා ගනියි.

View full details
Ratings
Full view