Skip to product information
1 of 2

ක්ලියෝපැට්ර | Kliyopatra

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ක්ලියෝපැට්ර

එයා තමයි රැජින!

 නුවන් ඉෂාර මහගමගේ

ක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා. එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ. සීතල පොළොව. භාෂා තුනකින් කැටයම් කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා.

 "අහා! මේන්න ඉන්නවා අපේ පාරාවෝගෙ දූ කුමරිය."

ක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉඳන් ම අකැමැති උනා එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට, එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.

View full details
Ratings
Full view