Skip to product information
1 of 2

කෙතකි මලක් | Kethaki Malak

Regular price Rs 550.00
Regular price Sale price Rs 550.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆


මහනුවර හාරිස්පත්තුව නම් සුන්දර පරිසරයේ ජන්ම ලාභයලත්  කතුවරයා, නිදහස් ලේඛකයෙකු, මාධ්යවේදියෙකු හා සමාජ ක්රියාකාරියෙකු වශයෙන් කටයුතු කරන අතර, ගද්ය, පද්ය නාට්ය හා කලා නිර්මාණයන් සඳහා ජයග්රහණයන් රැසක් ලබාගත් නිර්මාණකරුවෙකි. ඈත පිටිසර ගැමි ජීවිතයත්, අර්ධ නාගරික පරිසරයත් මනා ලෙස තුලනය කොට නිර්මාණය කරන ලද මෙම කෘතිය ඔහුගේ නිර්මාණ කරණයට හොදම උදාහරණයකි.
රාජ්ය සේවයෙන් විශ්රාම ගන්නාතෙක් ම කලා කටයුතු වල නියැලී සිටි කතුවරයා, තම සේවා ස්ථානයන්හි සහෘද නිලධාරීන්ගේ සේවා තෘප්තිය ඉහල නැංවීම සඳහාත්. මානසික ආතතිය දුරලීම සඳහාත් කලාව උපයෝගී කරගත් නිර්මාණ කරුවෙකි.                                 
හිටිගලකන්ද (යොවුන් නවකතාව), ආවර්ජනා (කෙටි කතා සංග්රහය), කිරි ඇල්ලේ වලව්ව (යොවුන් නව කතාව). සහකල්පන (යොවුන් ආදර කතාව), හන්තානට පායන සඳ (කාව්ය සංග්රහය) හා, කේතකී මලක් 2 (යොවුන් ආදර කතාව) මුද්රණය සඳහා කටයුතු සුදානම් කතුවරයාගේ නව නිර්මාණයන් කීපයකි.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view