Skip to product information
1 of 2

කැරොලිනාගේ නිවුන්නු | Karolinage Niwwunnu

Regular price Rs 1,750.00
Regular price Sale price Rs 1,750.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

රොනල්ඩ් බැල්සන් කතුවරයාට මෙම කතාව ලියන්නට හේතු සාධක වන්නේ දෙවැනි ලෝක යුද්ධ සමයේ දිවි ගලවාගත් කාන්තාවක වූ ෆේ නිරාවරණය කළ ඇගේ ජීවිත කතාවයි.

ලීනා ශයින්මන්ගේ සමීපතම යෙහෙළියක වන කැරොලිනාට අත දරුවන් දෙදෙනෙකුගෙන් සමුගන්නට සිදුවන්නේ අවුශ්විට්ස් වෙත ඔවුන්ව රැගෙන ගිය දුම්රියේදීය. යුද්ධය නිම වීමෙන් පසුව නැවත පැමිණ දරුවන් සොයා ගැනීමට ලීනා කැරොලිනාට පොරොන්දු වේ.

වසර හැත්තෑවකට පසු ලීනාට දරුවන් සොයා ගැනීමට හැකි වේද?

කවුද? ඇයට දරුවන් සෙවීමේ කාර්යය සඳහා උදවු කරන්නේ

එම දරුවන් සෙවීම ආරම්භ කරන මොහොතේ සිට ඇයට මුහුණ දෙන්නට වන අභියෝග කවරේද? යන ප්රශ්න සියල්ලටම පිළිතුරු මෙම සංවේදී කතාවේ අන්තර්ගත වේ.

View full details
Ratings
Full view