Skip to product information
1 of 2

කාර්ම | Karma

Regular price Rs 1,400.00
Regular price Sale price Rs 1,400.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඝාතකයා සොයා නොගත් අබිරහස් මිනීමැරුම් දෙකක්...

සන්නාසියකු සේ මිනිස් සමාජයෙත් ඈත්ව වනගතව ජීවත් වන මිනිසෙක්..

සිය පෙම්බරීයගේ මරණයට යුක්තිය සොයා වෙහෙස වන තරුණ සැමියෙක්..

එකකට එකක් බැඳී කොස් කන්ද ලැයිම හා රතු බංගලාව අතර යටි පීල්ල ගම්මානයේ විසුරුණු නොවිසිදුනු රහස් රාශියක්..

මේ සියල්ල නිහඬව දකිමින් ඒ සියල්ල විසඳා ගන්නට වෙහෙසෙන තරුණයෙක්..

View full details
Ratings
Full view