කැරබියන් දූපතක අභිරහසක් | Karibiyan Dupathaka Abhirahasak
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
Couldn't load pickup availability
මාපල් මෙනෙවිය කැරීබියානු දූපතක හිරු එළියේ සුව විඳිමින් සිටි අතරතුර ඇගේ සිතට සුළු අතෘප්තිකර බවක් දැනිණ. එහි උණුසුම ඇගේ වාතරෝගී තත්වය සමනය කළේ වී වුව ද මෙම පාරාදීසය තුළ කිසි දිනෙක කිසිවක් අලුතින් සිදුවන්නේ නැත.
කාලය ගෙවී යත්ම මෙහි සිටි එක් වයස්ගත හමුදා නිලධාරියෙක් ඔහු විසින් නිර්මාණය කර ඇයට පැවසූ එක්තරා මිනීමරුවෙකු පිළිබඳ කථාවකට අදාළ අදාළ ඡායාරූපයක් ඔහු ඉතා නොඉවසිල්ලෙන් ඇයට පෙන්වීමට උත්සාහ කළ අවස්ථාවේ හදිසියේ ම මේජර්වරයාට පෙන්වීමට බාධා ඇතිවීම ඇගේ සිතට කුතුහලයක් ඇතිකළේය.
එම ව්යර්ථ වීම මාරාන්තික තත්වයක් බවට පත්විය. දැඩි උනන්දුව.. ආසාධනයක් මෙන්ම සිතේ පවතින දැඩි කැමැත්ත... ද මාපල් මෙනෙවිය සිදුකර ඇති මෙම කාර්යභාරය මෙන් ම එකසේ අගනේය.”

