Skip to product information
1 of 2

කන්ති | Kanthi

Regular price Rs 1,200.00
Regular price Sale price Rs 1,200.00
Sale Sold out
Shipping calculated at checkout.

'උඹට තියෙන්නෙ පොලිටික්ස් අදහස්...' ' පිස්සු කෙළින්න එපා මචං... උන් මං වගේ ජ්‍යොග්‍රෆි කරන්න මැත්ස් කරන්න හිතන්නෙ නෑ... අනික දැන් බැලුවොත් සඟ වෙද කියන අය ඕන තරං හම්බකරනවා... ඒත් ගොවි කම්කරු ගුරු තාමත් ඉන්නෙ එකම තැන පල් වෙවි...'

'උඹ හතර අතට බොරු කියන්නේ... ගුරු කොහේද එකම තැන පල්වෙන්නේ... බලපන්කෝ පාරට බැහැලා... හතර වටේම තියෙන බෝඩ් වල තියෙන්නෙ ගුරු වරුණාවල් නේ...'

'උඹ හරියට හරි මචං... බෝඩ් එකක් පේන්න නැත්තේ ගොවි කම්කරු විතරයි...' 'ඒත් හරියටම බැලුවොත් උන් තමයි රටට කන්න දෙන්නෙ... රට හදන්නෙ...'

"සමහර දේවලදි අපි හිතනවා තමා මචං අපිට පයිත්තියං වෙන්න ඇති කියලා... ඒත් බලාගෙන යනකොට ඒ පයිත්තියම් මොළේ කල්පනාවල්... හොඳ මොළකාරයොන්ගෙ කල්පනාවල්වලට වඩා හොඳයි කියලා මට හිතෙනවා..."

"උඹේ උපහැරණයි... උඹයි... ගත්තම උඹත් එක්ක හිටිය මට පයිත්තියං කියලා තමයි මට හිතෙන්නෙ..."

"අපි වගේ පුංචි මිනිස්සු කියන පුංචි ඇත්ත විශ්වාස නොකරන ගොඩක් මිනිස්සු ලොකු මිනිස්සු කියන ලොකු බොරු හොඳට විශ්වාස කරනවා..."

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review