Skip to product information
1 of 2

ජොලි මිට්ටන්ගේ තවත් හිනා කන වැඩක් | Joli Mittange Thawath Hina Kana Wadak

Regular price Rs 350.00
Regular price Sale price Rs 350.00
Sale Sold out
Shipping calculated at checkout.

Eno Raud

THREE JOLLY FELLOWS
BOOK 02

ජොලි මිට්ටන්ගේ තවත් හිනා කන වැඩක්

පූසන් නැති නගරය මීයන්
ආක්රමණය කළා. මිනිස්සු ගෙවල්වලින් එළියට බැස්සේ නෑ. ඉඳහිට පාරේ ගියෙත් පොල්ලක්, මුගුරක් අරගෙන. තරුණ අය නම් බොරු කකුල්වලින් ගමන් කළා. ළමයි පොත් අරන් ගියේ ඉවුම් පිහුම් භාජනවල දාගෙන. මොකද මීයන්ට ඇලුමිනියම් කන්න බෑ. ඉස්කෝලේ පොත් බෑග් අසූහතක් මීයන් කෑවා. කෑම වික්කේ යුද ටැංකි අස්සේ තියාගෙන. සමහරු ගෙවල් ඇලුමිනියම්වලින් ආවරණය කරගත්තා. ඔන්න ඔය වේලාවෙයි අපේ මිට්ටන් තුන් දෙනා ඒ නගරය බේරාගන්න ඉදිරිපත් වුණේ. දූපතේ කොටු වෙලා හිටපු පූසන් නගරයට කැන්දාගෙන ඇවිත් මී සංහාරයට
මුල පිරුවා. ඒක පූසන් දූපතේ හිර
කළාටත් වඩා ජොලි වැඩක්.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review