ජොලි මිට්ටන් වෘකයන්ට මැදි වී | Joli Mittan Wurkayanta madi vi
Regular price
Rs 450.00
Regular price
Sale price
Rs 450.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
Eno Raud
THREE JOLLY FELLOWS BOOK 04
ජොලි මිට්ටන් වෘකයන්ට මැදි වී
මුහුදු වෙරළට යන ගමන වනාන්තරය මැදින් ඇති පාරෙන් යන්න ගිහින් අපේ මිට්ටෝ තවත් ජොලි අත්දැකීමකට මුහුණ දෙති. පැටියන්ට දඩයම් පුරුදු කරන්න වෘක මවක, මග්ව පැහැරගෙන ගියේ ඔය අතරය. වෘකයන් හා සටන් වැදීමට යකඩ කමිසයක් සාදාගත් හාෆ්ෂූ වෘක ගුහාව සොයා යද්දී, මෆ් වෘකයන් සමග හැදුණු වැඩුණු දරුවෙක්යැයි සිතා සත්ත්වවේදීහු දෙදෙනෙක් ඔහු නගරයට ගෙන යෑමට සූදානම් වෙති. මෆ් බේරා ගැනීමට වෘකයන් හා සටන් වදින මොස් බියර්ඩ් සහ හාෆ්ෂූ තවත් උගුලකට අසු වෙති. අවසානයේ මුහුදු වෙරළට ළඟා වන තුරුම අප මිට්ටන් තිදෙනාගේ ජොලි වැඩවල නිමක් නැත.

