Skip to product information
1 of 2

ජීවිතය කවියක් නොවේ | Jivithaya Kaviyak Nowe

Regular price Rs 1,300.00
Regular price Sale price Rs 1,300.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මගේ ජිවිතේ මට මොනවා හාරි

අතෑරුණා කියලා හිතෙනවා

ධනා.. අද පැය ගාණක් තිස්සේ මං කල්පනා කළා. මේ ගෙදර බිත්ති ගඩොලින් ගඩොල උස් වෙන හැටි දැක දැක අපි කොච්චර සතුටු වුණාද? ඉස්සර අපි හැමදාම හවසට අර මිදුලේ ගල් පඩියේ වාඩිවෙලා ගේ හදන හැටි බලන් ඉන්නවා. අපි ප්ලෑන් කළේ ගෙදර ලස්සනට නියා ගන්න විතරක් නෙමෙයි.. අපි මේ ගෙදර ජීවත් වෙන්න ඕන විදිහ ගැනත් හිතුවා. සතුට, සැනසුම.. ඒත්... මොකක්දෝ හේතුවකට අද අපි දෙන්නා හරියට අඳුනන්නේ නැති දෙන්නෙක් ගාණයි.. මට එහෙම ඉන්න ඕනේ නෑ ධනා... මං දන්නේ නැහැ මගේ අනින් ඔයාට වෙන්න තියෙන යුතුකම්, වගකීම් මොනවද මගහැරුණේ කියලා. මං හිතුවා මං හැම තිස්සෙම හොඳ වයිෆ් කෙනෙක් කියලා. ආපස්සට හැරිලා බලද්දි මට හිතෙනවා මට කොතැනක හරි වැරදිලා කියලා. මට ඕනේ දැන් ඒ වරද හදාගන්න.. සතුටින් ඉන්න.."

View full details
Ratings
Full view