Skip to product information
1 of 2

ජිවිතයට පාර කියන මුල් ළමාවිය | Jeewithayata Jeewithayata Kiyana Mul Lamawiya

Regular price Rs 390.00
Regular price Sale price Rs 390.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

බොහෝ විට දරුවන් හඬන්නේ සරල අවශ්යතාවන් වෙනුවෙනි. මීට අමතරව අසනීප තත්ත්වයන් ද මීට බලපෑ හැකිය. සාමාන්යයෙන් අලුත උපන් දරුවෙකු සතියකට දින 03 ක් පමණ නැහැවීම ප්රමාණවත්ය. එහෙත් දිනපතා දරුවාගේ මුහුණ, දෙකන් දෙපස, බෙල්ල, රහස් ප්රදේශ පිරිසිදු කළ යුතුය.
මෙම කෘතිය දරුවන්ගේ මුල් ළමා විය සම්බන්ධයෙන් වන සියළුම අත්යවශ්ය කරුණු අන්තර්ගත කොට ලියැවී ඇත. මෙම කෘතියේ මුල් කර්තෘවරු පර්යේෂණ රාශියක් කොට ඉන් සනාථ වන කරුණු අඩංගු කර මෙම ග්රන්ථය ලියා පල කර ඇත.

View full details
Ratings
Full view