Skip to product information
1 of 2

ජයග්‍රහණයට පුහුණු වෙන්නේ මෙහෙමයි | Jayagrahanayata Puhunu Wanne Mehemai

Regular price Rs 1,550.00
Regular price Sale price Rs 1,550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ඔබට උවමනා යැයි සිතා ගෙන සිටි දේවලින් ඉතා වැඩි කොටසක් ඇත්තෙන්ම ඔබට අවශ්ය නැත. ඒවා දැන් කිසිසේත් ඔබට රුචිකර නොවනවා පමණක් නොව, එයින් කිසියම් සාධනීය තෘප්තියක් ළගා වෙතැයි ද නොසිතෙයි. ඔබ අතට පත් වූ විට කිසි සතුටක් දනවන්නට සමත් නොවන ඊනියා භෞතික භාණ්ඩ පසු පස හඹා යමින්, ඔබ සතු අගනා ශක්තිය නිකරුණේ අපතේ හරින්නේ ඇයි ?
අප අතරින් බොහෝ දෙනකු අපට සැබවින් ම යාමට අවශ්ය මගෙන් ඈත්ව මංමුළා වී ගමන් කරන බව පෙනෙන්නට තිබේ.
ධනාත්මක චින්තනය අගය කරමින් එය හඹා යන අය කොතරම් නොවටනා දේ ලබා ගැනීම වෙනුවෙන් ජීවිතය කෙතරම් අපතේ යවන්නේද?
මේ පොත ජීවත්වීමට නිසි මං හසර පෙන්වන ආලෝකයකි.

View full details
Ratings
Full view