Skip to product information
1 of 2

ඉටි කුටිය විනිවිදිමි | Iti Kutiya Vinividimi

Regular price Rs 900.00
Regular price Sale price Rs 900.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

සිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි. ඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති. ගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජයක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි. ස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි. නොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංඟාව, නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view