Skip to product information
1 of 2

ඉතින් තාම මං ආදරෙයි | Ithin Thama Man Adarei

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"හිතක් සුව වෙනව කියන්නෙ කෙලින් පාරක් නෙවෙයි.. ඒක කඳු පල්ලම් වංගු තියෙන ටිකක් අමාරු පාරක්... එයා එක දවසක් හිනාවෙලා ඊළඟ දවසෙදිම ආයෙ අඬන්න, ආයෙ බිඳෙන්න පුළුවන්... ඒ වගේම සුවපත් වුණා කියන්නෙත් හැම දවසකම හොඳින් ඉන්නව කියන එකත් නෙවෙයි. ජීවිතය කියන්නෙ තාමත් ජීවත් කරවන්න තරම් වටින දෙයක් බව හෙමින් මතක් කර ගන්න එක...”

View full details
Ratings
Full view