Skip to product information
1 of 2

ඉස්කෝලෙට ආ අමුතු අමුත්තා | Iskoleta A Amuthu Amuththa

Regular price Rs 350.00
Regular price Sale price Rs 350.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

Michael Morpurgo

Tom's Sausage Lion

ඉස්කෝලෙට ආ අමුතු අමුත්තා

පරිවර්තනය රoජන් වික්රමනායක

"ටොම් මුලින්ම සිතුවේ මෙය නපුරු සිහිනයක් බවයි. හැම කෙනෙකුම දන්නා විදියට නපුරු හීනයක් දැක ඉවර වුණායින් පසුව ඇහැරෙයි. ඒ නිසා ටොම් නැගී සිටින්නට උත්සාහ කළත් එය කළ නොහැකි විය. ඒත් එක්කම සිංහයා ටොම්ගේ බෙල්ල ලෙව කන්නට විය. මේ නිසාම මෙය සිහිනයක් නොවන බව ටොම්ට හොඳටම ඒත්තු ගියේය. සිංහයා හුස්ම ගනිද්දී හොඳ උණුසුම් බවක් ඔහුගේ මුහුණට දැනෙන්නට විය. සිංහයාගේ දිව ඔහුගේ කන පිටුපසින් ඇදෙන බවක් දැනෙන්නට විය. එය හරියටම උණුසුම් තෙත වැලි කඩදාසියක් මෙන් විය. ටොම් දෑස් පියා ගත්තේය. ඒ තව මොහොතකින් තමන් කා දමනු ඇතැයි සිතා ගෙනය.

View full details
Ratings
Full view