Skip to product information
1 of 2

ඉරිසියාවේ අත්පොත | Irisiyawe Athpotha

Regular price Rs 1,100.00
Regular price Sale price Rs 1,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, අයිති කර ගැනීමක් ගැන නොහිතා. ආදරය කරන්න පුළුවන් වෙනවා කියන්නේ. මනුස්සයෙක් ආදරය ඇතුලෙ ලගා වෙන්න පුළුවන්, උත්තර්තර ම තැනට ළඟා වෙනවා කියන එක. වෙන විදිහකින් කිව්වොත්, ඒක තමයි ආදරයේ නිර්වානය. හැබැයි එතෙන්ට ලගා වෙන එක ලෙහෙසි නැහැ. ඒක. ඉරිසියාව, කේන්තිය, අතෘප්තිය, ආත්මානුකම්පාව, තනිකම, නොසලකා හැරීම හරහා යන්න වෙන ඉතාම දුෂ්කර ගමනක ගමනාන්තයක්..
                                                             -විමංස-


ආපස්සට කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන, අයිති කර ගැනීමක් ගැන නොහිතන ආදරයක අයිතිකාරියක් කියන්නේ, මනුස්සයෙක්ට ආදරය ලබන්න පුළුවන් හොඳම විදිහට ආදරය ලබන කෙනෙක්. හැබැයි එතෙන්ට ලගා වෙන එකලෙසි නැහැ. ඒකට ඔයාට සිද්ධ වෙනවා ඉරිසියාව, කේන්තිය, අතෘප්තිය, ආත්මානුකම්පාව, තනිකම සහ නොසලකා හැරීම එක්ක අවංකවම සටන් කරන මනුස්සයෙක්ව ඉවසන්න.
                                                              -වින්ඩි -

View full details
Ratings
Full view