Skip to product information
1 of 2

හුරතල් ජොලි මිට්ටෝ | Hurathal Joli Mitto

Regular price Rs 490.00
Regular price Sale price Rs 490.00
Sale Sold out
Shipping calculated at checkout.

Eno Raud

THREE JOLLY FELLOWS BOOK 03

හුරතල් ජොලි මිට්ටෝ 

තම බලු සුරතලා අහිමි වීමෙන් දුකට පත් වී සිටි වංශවත් නෝනා කෙනෙක් හුරතලයට ඇති කරන්න හිතාගෙන මොස් බියඩ්ව පැහැරගෙන යයි. කටකලියාවකුත් දාලා බලු දම්වැලකින් බැඳගෙන පාරේ අරන් යන තම මිතුරා බේරාගන්න මෆ් සහ හාෆ්ෂු උදවු ගත්තේ සතුන් වත්තේ අලි බලන මනුස්සයාගෙනි. නැවුම් වාතය විඳිමින් එළි මහනේ නිදාගෙන පුරුදු මොස් බියර්ඩ්ස් සනසවන්න නෝනා කරන්නේ ඔහු ගමන් මල්ලක දමා, ගමමල්ල කොසු මිටක ගැට ගසා තුන්වැනි මහලේ ජනේලයෙන් පිටතට එල්ලා නිදාගැනීමට සැලැස්වීමයි. මේ මොස් බියර්ඩ් බේරා ගැනීමේ ජොලි මෙහෙයුමයි.

View full details

Customer Reviews

0 out of 5 Based on 0 reviews Collected by EasyReviews
 
0
 
0
 
0
 
0
 
0

Write a review