Skip to product information
1 of 2

හුදකලාවේ සියවසරක් | Hudakalawe siyawasarak

Regular price Rs 1,500.00
Regular price Sale price Rs 1,500.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

One Hundred Years of Solitude” ලෝ ප්රකට නවකතාකරු ගාර්සියා මාකේස්ගේ අගනාම කෘතිය ලෙස සැලකේ. ස්පාඤ්ඤ සාහිත්යයේ මෙන්ම ලෝක සාහිත්යයේද අද්විතීය ස්ථානයක් දිනාගත් මෙම නවකතාව භාෂා 46 කට නැගී ඇති අතර පිටපත් මිලියන 50කට වැඩියෙන් අලෙවි වී ඇත.
මැකොන්ඩෝ නම් පරිකල්පිත නගරයේ බුඑන්ඩියා පවුලේ පරම්පරා හතක කතා පුවත රේඛීය කාලය බිඳ දමා නිරූපණය කරන මේ කෘතිය තුළ මාකේස් යථාර්ථය හා මායාව අතර බෙදුම් කඩ සිඳ දමා මුළුමනින්ම ප්රබන්ධමය විශ්වයක් ගොඩනගයි. එහිදී ඔහු තාර්කික හා අතිශයෝක්තිගත සිදුවීම් නිරූපණය කිරීමට එකම නොවෙනස් ස්වරයක් යොදා ගනියි. ඒ හරහා ආක්රමණික බටහිර සංස්කෘතිය හා ඒ හා ගැටෙන,මුසුවන පාරම්පරික ස්වදේශීය සංස්කෘතීන් අතර ආතතිය මැද සිවිල් යුද්ධ, සමූලඝාතන, බහුජාතික සමාගම්වල ආගමනය අතරින් ඇදෙන ලතින් ඇමරිකාවේ සුවිශේෂී ඉතිහාසය නිරූපණය කිරීමට පොහොසත් කතා කලාවක් බිහි වෙයි.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view