හෝ ලුසී ලුසී | Ho Lusi Lusi (A Psychological Thriller)
Regular price
Rs 980.00
Regular price
Sale price
Rs 980.00
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
" මම මැරුණේ ඔයාට ආදරය කරන ගමන්... ඒ ආදරයේ සැකයක් තිබුණේ නෑ.”
" මට ඔයාට ඇහුම්කන් දෙන්න ඕන නැ ලුසී... මම ඔයාට ඇහුම්කන් දුන්නොත් ඔයා මාව ආයෙමත් ජීවත් කරවයි. ඔයා නැති වේදනාව විඳගෙන මට ජීවත් වෙන හැටි කියලා දෙයි. ඒත් මට ඒම ඕන නෑ... මට ජීවත් වෙන්න ඕන ඔයත් එක්ක. ඔයා කොහේ හරි ඉන්නව නම් මට ඔයා ඒ ඉන්න තැන ඔයත් එක්ක ම ඉන්න ඕනේ.”
"ඉතින් ඔයා ඉන්නේ මගෙත් එක්කනේ"
"නැ ඔයා මගේ ලුසී නෙමෙයි, ඔයා වෙන ලුසී කෙනෙක්..."

