Skip to product information
1 of 2

හෝ.. දහය විස්ස තිහ | Ho Dahaya Wissa Thiha

Regular price Rs 1,750.00
Regular price Sale price Rs 1,750.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මතකද අපේ සීක්රට් ප්ලේස් එක...? පුංචි කාලේ අපි සෙල්ලම් කරපු තැන...
අර මහ රත්මල් ගහ ???
එතන යට තියන ඇත්ත... ඔයා දන්නවා හෝ දහය විස්ස තිහ හැමදාම කිව්වෙ කවුද කියලා... ඒක කොච්චර කපටි සෙල්ලමක්ද කියලා දැන් මම දන්නවා. මම දැන් යන්න ඕන සස්. පරිස්සමින් ඉන්න. ඔයා මට කොච්චර වෛර කරත් මම ඔයාට ආදරෙයි.


මීට ඔයාගෙ අක්කා, අස්මි

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view