Skip to product information
1 of 2

සිතක මතක | Sithaka Mathaka

Regular price Rs 550.00
Regular price Sale price Rs 550.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

මේ පොත කියවන අතර මේ මිනිසා නො සිටි තැනක් ඇද්දැයි කෙනෙකුට සිතුණොත් මම ඒ ගැන පුදුම නොවෙමි. මේ පොතෙහි ජිවිත කාලය තුළ මා ඇසූ දුටු සහ දැන උගත් දේ සටහන් වී ඇත. සිතෙහි හෙවත් මතකයෙහි ගබඩා වූ බොහෝ කරුණු මිනිසෙකුගේ මරණය සමග වළ දැමිය යුතු නැත. ඒවා ජීවත්වන මිනිසුන් වෙනුවෙන් ලියා තැබිය යුතු වේ.
බොහෝ ජීවිතානුභූතීන් මා අතින් මෙසේ ප්රති නිර්මාණය විය.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view