හිත් ගැනීම | Hith Ganima
Couldn't load pickup availability
මේ පොත ගැන
"ජිවිත කාර්යයෙහි දී හමුවන නොයෙක් තරාතිරම් වල මිනිසුන්ට කෙනෙකු ප්රියමනාප වන සැටිත් ඔවුන් ලවා ඔහුට වුවමනා කරන දේ හොඳින් ඉටුකරවා ගන්නා සැටිත් මේ පොත උගන්වයි. එහෙත් කානගී මේ හිත් ගැනීමේ කලාව උගන්වන්නේ මිනිස් ජීවිතය පිළිබඳ ගෙතූ රසවත් කථාවක් 605."
"සිළුමිණ" 4-3-51
"ඩේල් කානගී මා ගැන මෙන් ම ඔහුගේ පොත කියවන ඔබ ගැන ද ලියා තිබෙන හැම අකුරක ම මගෙත් ඔබගේත් එක ම බලාපොරොත්තුව හෙවත් මිනිස් ජීවිතයේ සැබෑ ප්රාර්ථනය හඳුන්වා දෙන අතර එය අනිකකු ලවා නොව තමන් ලුවා ම ඉටුකර ගන්නා ආකාරය සත්ය ලෙස ම විග්රහ කර දෙයි. "
"ලංකාදීප" 27-2-51
" හිත් ගැනීම ජීවිතයේ අත්ථ සිද්ධ බලාපොරොත්තු වන කා විසිනුත් හැදෑරීමට සුදුසු පොතක් වශයෙන් අනුමත කළ හැක්කේ අනුන්ගේ සිත් නිවැරදි ලෙස හඳුනා ගැනීමේත් දිනා ගැනීමේත් රහස එයින් මැනවින් හෙලිකරන නිසාය.'
"දිනමිණ" 3-9-51
"The translator has wisely condensed the original and has thus brought this book within the limited means of the average Sinhalese reader."
"Ceylon Daily News" 24-4-51

