Skip to product information
1 of 2

හෙන්දිරික්කා | Hendirikka

Regular price Rs 2,000.00
Regular price Sale price Rs 2,000.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"මම අනීනේ ගැන හිතලා දුක්වෙන, පසුනැවෙන මිනිහෙක් නෙමේ.. වීත් මට චාන්ස් එකක් ලැබුණොත්, පහුගිය අවුරුදු පහළොව ආපස්සට ගිහින් ජීව්නේ ආපහු මුල ඉඳලා පටන් ගන්න මම දෙපාරක් හිතන්නෙ නෑ... ඔයා කවදහරිම දවසක වී වගේ හිතනවට මම ආස නෑ. චීකයි මෙච්චර කියන්නේ."

 ඔහු ඇගේ දෑස දෙසම බලාගෙන කියද්දී බීම බැලූ ඈ තවත් තත්පර කිහිපයක්ම නොසැලී උන්නාය. රවිශංක ඇගේ මුහුණේ වෙනස්වන ඉරියව් දෙස බලා හිඳ ඒ හිස මතින් වමන තබද්දීම ඈ එක්වරම හිස එසවීය.

" මම දැනුත් එහෙම හිතනවා..."

 "කොහොමද? "

ඔහු සිය අත ඉවතට ගෙන අසද්දී අසේකාගේ මුහුණේ සටහන්ව තිබූ හිතුවක්කාර, දර දඬුකම රවිශංකගේ දෙතොලට සිනාවක් ගෙනාවේ ආයාසයක් නැතුවමය.

"අවුරුදු හතලිහක් විතර ආපස්සට ගිහින් ඉපදෙන්න."

 ඔහු සිනාසුණේ වාහනය දෙදරන තරම් සද්දෙනි.

"බැහැපන්! උඹ මහ හිතුවක්කාර කෙල්ලෙක්.' ඔහු කීවේ සිනාවේ අඩුවක් නැතුවය.

 උසාවියට යන්නට ඇඥ උන් සුදු පාට අත් දිග කමිසයට ඕනෑවටත් වඩා මතු වී පෙනුණ ඔහුගේ කඩවසමිකම, වී හිනාවෙන් දෙතුන් ගුණයක් වැඩි වී පෙනෙද්දී ඈ ඔහු දෙස බලා උන්නේ වශී වෙමිනි.

View full details
Ratings
Full view