හෙළයේ මහා රාවණා | Helaye Maha Rawana
Regular price
Rs 1,650.00
Regular price
Sale price
Rs 1,650.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
හෙළදීපය. ලොව බලවත්ම හා සමෘද්ධිමත්ම රාජ්ය බවට පත්කරන, සමස්ත විශ්වයේ තුනෙන් එකක අසහාය පාලක මහා රාවණ...
හෙළදීපයේ විනාශය පතන විශ්ව සන්ධානයකට නායකත්වය දෙන භාරතයේ පාලක. රාම...
මිහිමඬලේ උන්නතිය සහ චිර පැවැත්ම වෙනුවෙන් සමස්ත විශ්වය හා තනිවම සටන් වදින මහා රාවණයන්ගේ අයෝමය සෙවණැලි මේඝනාද සහ මේඝා...
භාරතීයයන් සමඟ උපායශීලීව එක්වන විභීෂණ යුවරජ...
සමස්ත විශ්වයේ විනාශකාරී අවි සොයා ගොස් විනාශ කර දමන හෙළදීප බුද්ධි බලඝනයේ සෙන්පතිනිය අසනි...
උදාර මෙහෙයුමක්...එකම අරමුණක්...
බල ලෝභී උන්මත්තක පාලකයින්ගේ වියරු උත්සාහයන් පරදා ලොව අඛණ්ඩ පැවැත්ම තහවුරු කරනු පිණිස දරනා අභීත උත්සාහයක්...

