හැරදා නොයන්නෙමි | Haradaa Noyannemi
Regular price
Rs 1,200.00
Regular price
Sale price
Rs 1,200.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
"හදවතින් මැරීච්ච මිනිස්සු හැබෑවටම මැරෙන්න බය නෑ අක්කා.. මං ආදරේ කරන්න බය මිනිහෙක් නෙමේ. එහෙම උනානම් මං බෝගමුව වලව්වේ සුදු මැණිකෙට ආදරේ කරන්නෑ. මට ඒ අහිංසකී එක්ක කූඩු වෙන්න ඕන වුණානම් මං ඔය හිට්ලර්ට බයේ ඒ කෙල්ලව අරං පැනල යන ජාතියෙ එකෙක් නෙමේ. මුළු ගමම මිනිහට බය වුණත් මං ගිහින් එයාගෙන්ම එයාගෙ දුවව ඉල්ලනවා. ඒත් මේ සිද්ද වුණේ අපි දෙන්නම හිතුව දෙයක් නෙමේ අක්කා... මේ සිද්ධියෙන් මට මාව වගේම ඒ අසරණීටත් හැමදේම නැතිවුණා. කොහේ කොහොම හිටියන් මං එයාව හොයාගන්න ඕන අක්කා.. ඔයාගෙ මල්ලිට මේ පිච්චෙන ගින්දරීන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ එයාට ඇත්තටම
වෙච්ච දෙයක් හොයා ගන්නට පස්සෙ"
- උදාන් තේමිය දංගොල්ල -

