හදිසි අනතුර | Hadisy Anathura
Regular price
Rs 1,850.00
Regular price
Sale price
Rs 1,850.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
අවාසනාව ඇය හඹා එමින් තිබිණි.
මාස අටක ගැබිනියක වූ ටේගන් වර්නර්, තම සහෝදරයාගේ නිවෙස වෙත යාමට තීරණය කරනුයේ සිය අවිවේකී, අතෘප්තිමත් දිවියට කිසියම් ඉසිඹුවක් ලබා දීමේ බලාපොරොත්තුවෙනි. හිම කුණාටුවකට හසුවී පාළු කැලෑබද ප්‍රදේශයක අතරමං වන ඇගේ තත්වය සිය මෝටර් රථය අනතුරකට ලක්වීමත් සමග තවත් දරුණු වෙයි.
සියල්ල ඇරැඹෙන්නේ එතැන් සිටය.
අනතුරින් ඈ ගලවා ගැනීමට පැමිණෙන අමුත්තා කවුද?
ටේගත් බලාපොරොත්තු වූ ආරක්ෂාව ඔහුගෙන් ඇයට ලබා ගැනීමට හැකිවේද?
ඇය, ඔහු සමඟ යාමට ගත් තීරණය නිවැරැදිද?
ටේගන්ගෙත්, ඇගේ දරුවාගේත් ඉරණම කෙසේ ලියැවේද?

