හද සාගරේ | Hada Sagare
Regular price
Rs 1,600.00
Regular price
Sale price
Rs 1,600.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
සමහර සෘතු වල ? ජීවිතය එහෙමය.
එතෙකින් ප්රමාණවත් යයි
අප සිතා සිටිය ද ජීවිතය හදිසියේ ඇස් ඇර බලා
නවමු වූ යමක් ඉල්ලා සිටින්නට පටන්ගනී.
අලුත් ඍතුවක
අවශ්යතාව මතක් කරමින්
අප අසහනයටපත් කරයි.
හිස් බඳුනක් ලෙස
සැමදා පැවතිය හැකි නොවේ.
ආත්මයට ඕනා පිරෙන්නටයි.
පිරිතිරි යන්නටයි!

