ගුරුපාට විහඟුන් | Gurupata Wihangun
Regular price
Rs 1,000.00
Regular price
Sale price
Rs 1,000.00
Unit price
per
Shipping calculated at checkout.
☆☆☆☆☆
Couldn't load pickup availability
"ආශිර්වාද
කියලා හිතාගෙන
අපි පපුවට ළං කරගන්න
දේවල් සාපයක් වෙනවා නම්,
ඒ ළං කරගන්න දේවල් ඒ විදියටම
අහස පොළොව අතර අවකාසෙ
මතකයක් වෙන්න ඉඩ දෙන එක
හොඳ ඇති... හරියට ඈතින්
ඈතට පියාඹන ගුරු පාට
කුරුල්ලෙක් වගේ."

