Skip to product information
1 of 2

ගිමන් හරින දියඔ දිගේ | Giman Harina Diyaba Dige

Regular price Rs 2,100.00
Regular price Sale price Rs 2,100.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

"හොඳට මතක තිය ගනින් මචං... ආය කවමදාවත් උඹට මේ මාතෘකාව මගේ එක්ක කතා කරන්න බැහැ... කතා කළොත් අර පරණ විදිහටම අපි තරහා වෙයි... හැබැයි අර කැම්පස් කාලේ වගේ නෙවෙයි ආය යාළුකම් නැහැ" ආකේත් පැවසුවේ තදිනි.

"කොල්ලා අරන් මම සහ කොට... කොල්ලට අවුරුදු දෙකක්වත් වෙලා නැහැ... මම්ම් ඇහුවා මගෙන් දෙවිව බලාගන්න මට තනියම පුළුවන්ද කියලා... මම පුළුවන් කිව්වා... ඇත්තටම නම් මට එයාව බලාගන්න බැහැ... පොඩි එකෙක් මම බලාගන්න දන්නේ නැහැ... එත් මට මම්ම් ළඟ එයාව දාලා ගියේ නැහැ... ඇයි දන්නවද "පෘතුවි ඔහු දෙස බැලුවේය.

"ඔය කතාව කියලා දවසක් මට කසාදයක් කතා කරයි කියලා... දැත් මගේ කොල්ලට අවුරුරුදු හතරයි... කිරිසප්පයෙක් බලා ගත්ත මට මේකා කජ්ජක්ද... ඒකාට අම්මෙක් ඕනෑ නැහැ... දෙන්නටම හරියන්න මම ඉන්නවා"

"උඔට කවුද ඉන්නේ"

"මට උඹලා ඉන්නේ... පවුලේ අය ඉත්තවා.... මට ගැනු ඕන නැහැ බං.... මට ඕන ගෑනි මේ ලෝකෙ නැත්තම්... මට වෙන ගෑනු මොකටද"

"එහෙම කෙනෙක් හිටියොත්... උඹට ඕත වෙයි කියලා දවසක සිතෙන කෙතෙක්" ඔහුට පිළිතුරු දීමට මත්තෙන් ආකේන්ගේ දුරකථනය හැඩ වුණේය.

අෂිකා... සෙබෙස්තියන් අංකල්ස් ඩොර්ටර් එහි හැඳින්වීම ලෙස සටහන්ව තිබිණි.

" මේ මගුලි මොකද මේ වෙලාවේ කතා කරන්නේ..." ම්ම්ණු ඔහු දුරකථනයට සම්බන්ධ වූවේය.

View full details
Ratings
Full view