Skip to product information
1 of 2

ඝරසරප | Gharasarapa

Regular price Rs 1,600.00
Regular price Sale price Rs 1,600.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

කොහේදෝ නැති අනොරා වැස්සක්

නුගේගොඩ අහසින් වැටෙමින්

තිබුණේය. යුවතිය සෙනග අස්සේ

ඉදිරියට දිව ගියාය. ඇය දිව යන්නේ

කොතනින් කොහාටද කියාවත්

යුවතියට අදහසක් නොවුණේය. අඩු

තරමින් ඇය මාවත මධ්යට දුව ගියා

කියාවත් ඇයට සිහියක්

නොතිබුණේය. අධික වාහන තදබදය

අස්සේ ඇය වාහන අතරින් රිංගා

ඉදිරියට දිව ගියාය. හයි ලෙවල්

පාරේ වේගයෙන් ධාවනය වූ

ටොයෝටා ප්රිමියර් සුදු පැහැ රථයේ

උන් මන්දිව් යුවතිය හදුනා ගත්තේ

පමාවීය. වේගයෙන් දුව ආ යුවතිය

දෛවයේ උවමනාවටදෝ දෙවැනි

වතාවටත් ඔහු ගමන් ගත් මගට

පැන්නාය. මන්දිව් තිරිංග තදකරේ

කුණුහරපයක්ද කියමිනි. ඒ වෙද්දීත්

යුවතිය ඔහුගේ රථයේ යාන්තමට

හැපී පසෙකට විසිව වැටුණාය.

එහෙත් වැටෙද්දී වත් ඇය සිය

අතෙහි මිරිකාගත් මහිමගේ

දුරකතනය හෝ චිපය අත

හැරියේ නැත.

View full details
Ratings
Full view