Skip to product information
1 of 2

Gayailar Madure Siththaraaviya

Regular price Rs 1,750.00
Regular price Sale price Rs 1,750.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

Victoria Holt

The King of the Castle

ගයිලාර් මැඳුරේ සිත්තරාවිය

ඈ මිදි වගා කෙරෙන, වයින් නිපදවන, ප්‍රංශ රට මාධ්‍යයේ පිහිටි පුරාභූතීන්ගෙන් වටවූ, අපකීරීමත් අතීතයක් ඇති, සිටුවරයා ගේ මැදුරට පැමිණියාය.

එහි පැමිණි මොහොතේ සිට, ඩලස් ලෝසන් අත්විඳින්නේ එහි වටපිටාවේ ඇති අවිනිශ්චිත ආතතියයි.

ඇගේ එහි පැමිණීම, සියවස් ගණන් අප්‍රකාශිතව සැඟවුණු අඳුරු රහස්වලට මෙන්ම එහි ජීවත් වන්නන්ටත් තර්ජනයක් වී ද...?

View full details
Ratings
Full view