Skip to product information
1 of 2

ෆ්ලෝරල් | Floral

Regular price Rs 900.00
Regular price Sale price Rs 900.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

ආදරේ කියන්නේ මොකක්ද?                                                                                                                                              ඒ ආදරේ ගැන දැනෙන හැගීම, අදාල කෙනාට කියාගන්න බැරී වුනොත්, එතකොට දැනෙන හැගීම මොකක්ද? කියාගන්න බැරි වුන ඒ හැගීම, කවදාහරි කියන්න ලැබුනොත්? අරලියා සහ මිගාර කියන්නේ කවුද? ඔවුන් අප අතරම ඉන්නවද? අම්මාගෙයි අප්පච්චිගෙයි ආදරේ, ඒ විදියටම වෙන කෙනෙක්ගෙන් ලැබෙන්න පුළුවන්ද? හැමදේටම උත්තර මේ පිටු අතරම, ෆ්ලෝරල් සුවඳක් ලෙස හමායාවි……..

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view