Skip to product information
1 of 2

එක ඉත්තක මල් 3- කල්පනාකාරී සාරා | Eka Iththaka Mal-3

Regular price Rs 750.00
Regular price Sale price Rs 750.00
Sale Sold out
Shipping calculated at checkout.
Ratings:
☆☆☆☆☆

හෙනි ලිව්වාය. ලිව්වාය. නොනවත්වා ම ලිව්වාය. අත් කකියන්නට විය. පේළි ඇද විය. සෑම පේළියකම අවසානයේ දී හදවත කෝපයෙන් පුපුරා හැලිණි.
 කන් පෙත්තේ ඇති වී තිබෙන වෙනස පළමුවෙන් ඇස ගැටුනේ හෙනීටය. "සාර කෝ කවු?"
සාරා  මිට මොළවාගෙන සිටි මුදල් මේසය මත  නැබුවාය. " මෙන්න ඒක."
ගැඹුරු කල්පනාවක නිරත වූ ටැන්ටාගේ දෙබැම එකට හා වූව ද, ඒ මොහොතකට පමණි. සැණෙන් මුහුණ දීප්තිමත් විය.
"මම දන්නවා කරන්න ඕන දේ. හදනවා බොරු සුප් එකක්. ඒක හදන්න එතරම් වෙලායන්නේ නැහැ නේ. ''

View full details
Ratings
Full view