Skip to product information
1 of 2

දුඹුරු ඇඳුමෙන් සිටි මිනිසා | Duburu Aedumen Siti Minisa

Regular price Rs 1,225.00
Regular price Sale price Rs 1,225.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

අගතා ක්රිස්ටි ලොව පතළව ඇත්තේ රහස් පරීක්ෂක කථා රැජිණ ලෙසය- ඉංග්රීසියෙන් ලියැවුණු ඇගේ පොත් පිටපත් කෝටි සියයක් ද විවිධ භාෂා වලට පර්වර්තනය වුණු තවත් පිටපත් කෝටි සියයක්ද පාඨකයන් අතරට එක් වී ඇත. බයිබලය හා ශේක්ස්පියර්ගේ කෘතීන් හැරුණුවිට මෙතෙක් ලොව වඩාත්ම ප්රචාරයට පත්වුණු පොත්වල කතුවරිය ඇය වේ.
ලන්ඩන් උමං දුම්රිය පොළකදී, දුම්රිය මාර්ගයකට වැටී මගියෙක් මිය යයි. තවත් මොහොතකදී රූමත් තරුණියක් මරා දමන්නේ පාළු මන්දිරයක් තුළදීය. මෙම සිදුවීම් අතර සම්බන්ධයක් ඇද්ද? දුම්රිය මාර්ගයට වැටුණු මගියා පරීක්ෂා කරන වෛද්යවරයා නිමේෂයකින් අතුරුදහන් වෙන්නේ ඔහුගේ සාක්කුව තුළින් බිමට වැටෙන කුඩා කොළ කෑල්ල මහත් ආන්දෝලනයකට තුඩු දෙන විශේෂ හෝඩුවාවක් බවට පත් කරමිනි. එය අහුලා ගන්නා වික්රමාන්විත ක්රියා කැමති බෙඩින්ෆීල්ඩ් මෙනෙවිය අවසානයේ නතර වෙන්නේ බිහිසුණු එසේම අවසානයක් නොමැති දිගු වූ කටුක මුහුදු ගමනකිනි.

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view