දෝදු | Dodu
Regular price
Rs 450.00
Regular price
Sale price
Rs 450.00
Unit price
per
Shipping calculated at checkout.
“Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.”
☆☆☆☆☆
Couldn't load pickup availability
මාධ්ය රස්සාව හරි අමුතුයි.
ඒ රස්සාව කරන අය ඊටත් වඩා අමුතුයි.
ඒ අයගෙ හදවත් වෙන අයට වඩා ලොකුයි. ඒ අයගේ කදුළු
වෙන අයට වඩා පළල්.
කොටින්ම ඒ අය
වෙන අයට වඩා බරයි. ඒ අයගෙ හිනාවත් හරි රහයි.

