Skip to product information
1 of 2

ඩිංකි | Dinki

Regular price Rs 750.00
Regular price Sale price Rs 750.00
Sale Sold out
Shipping calculated at checkout.

 “Speed Post & Courier: estimated delivery in 3–5 business days within Sri Lanka. Shipping charges vary by total product weight. Final shipping cost and order total are confirmed at checkout.” 

Ratings:
☆☆☆☆☆

"ඩිංකි " නම් වූයේ. රසබර මටසිලට බසින් කියවන්නන් තුළ විනෝදය වඩමින්, විශේෂයෙන් සත්ව කරුණාව දියුණු කරනු සඳහා ලියූ නූතන රමණිය ප්රබන්ධයකි. එය කොළඹ විදුහලක වෙසෙන ඩිංකි නම් වූ බූරුවා ගැන විදුහල්පතිතුමා විසින් ම ලියන ලද්දකි. මන්නාරමේ උපන් බූරුවා. එදා පටන් අද දක්වා තමාගේ ජීවිත කථාව කියයි. සමහර මිනිසුන්ගෙන් ලද තාඩන පීඩනයත් සමහරකුගෙන් ලද කරුණාවත් ගැන කථා කරයි. කරුණා රසයට මුල් තැන් ගත් මේ පොත හාස්ය රසය හා අද්භූත රස ආදියෙන් ද යුක්ත වූවකි. මේ ග්රන්ථය පිරිවෙන් හා පාසල් පොත්ගුල්වල භාවිතයට ඉතා ම යෝග්ය බව කිවයුතු ය.                                                                    
වලගෙදර සෝමාලෝක තිස්ස නාහිමි                                                                                                                                     දිනමිණ. 1965 මාර්තු 27

View full details
Ratings
☆ ☆ ☆ ☆ ☆
Full view